දේශීය

ඇවන්ගාඩ් නඩුව පෙබරවාරි 01

ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිෂ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 01 වැනිදා යළි කැඳවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මාහාධිකරණය අද ( 25 ) නියෝග කෙරිණි.

ඇවැන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් එම්.යූ. ඇවන්ගාඩ් නෞකාවෙන් ජීව උණ්ඩ සහ ස්වංක්‍රීය ගිනි අවි ප්‍රවාහනය කිරීම, සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *