දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වසංගතයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 58,430 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49,684 ක් වන අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,463 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරට තුළ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 283 ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *