දේශීය

ආසාදිතයින් 383 ක් හඳුනා ගනී

කොවිඩ් ආසාදිතයින් 383ක් අද (25) දින  මේ වන විට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 58,813ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?