දේශීය

තවත් කොවිඩ් මරණ 04 ක්

ඊයේ (25) තවත් කොවිඩ් මරණ 04 ක් මෙරටින් වාර්තා විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාක්තාවන් දෙදෙනකේ හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *