මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59,167 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (25) නව වෛරස ආසාදිතයින් 737 දෙනෙක් වාර්තා වීමත් සමගින්.
මේ වන විට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 50,337 ක් බව මෙරට සෞඛ්‍ය අංශ තහවුරු කරයි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාවද 8,543ක් වේ.
මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
