මොඩර්නා එන්නත වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිව
කොවිඩ් වෛරසය මර්දනය සඳහා මේ වනවිට භාවිතා කෙරෙන මොඩර්නා එන්නත වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවද ක්‍රියාත්මක වනබව වාර්තා වී තිබේ.
එම එන්නත මගින් බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේදවලට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මකවන බව පරීක්ෂණාගාර ප්‍රතිඵලවලට අනුව තහවුරු කර ඇති බවයි ඇමරිකානු සෞඛ්‍ය විද්‍යාඥයින් ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
