ඉතාලි අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ කොවිඩ් අර්බුදය හමුවේ ඉතාලි රජය රාජ්‍ය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ඉතාලි රජයට විවේචන එල්ලවන පසුබිමකදීය.
කෙසේවෙතත් ඔහුට නව සභාග රජයක් පිහිටුවීමට හා නායකත්වය දීමට හැකිවේද යන්න පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
