ජනපති ගම සමඟ පිලිසඳර අද තණමල්විලට
ජනපති ගම සමඟ පිලිසඳර 8 වන අදියර අද (30) මොනරාගල දිස්ති‍්‍රක්කයේ තණමල්විලදී පැවැත් විය.
මෙවර ගම සමඟ පිලිසඳර වැඩසටහන අලුත්වැව, කුකුල්කටුව වැව්තාවුල්ල කේන්ද්‍ර කර ගනිමිනි පැවති අතර එහිදී රැස්ව සිටි පාසල් ළමුන් හා ජනතාව ජනාධිපතිවරයා වෙත තම ගැටලු ඉදිරිපත් කරන ලදි.
මෙහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් සහන් කර සිටියේ,
“මහජන නියෝජිතයින් හා නිලධාරීන් අතර, ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට නිලධාරීන් සහ ජනතාව අතර ගැටුම් තියෙනවා. මේ කණ්ඩායම් තුනම එකට වැඩකලොත් තමා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. නිලධාරීන්, මහජන නියෝජිතයින් සියලුදෙනා එක්ක මම මේ ගම්වලට එන්නේ. සෑම සෙනසුරාදාම’’යනුවෙනි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
