විදේශීය

කොවිඩ්වලින් පසු ලෝකයේ ප්‍රධාන භූමිකාවක් ඉන්දියාවට

කොවිඩ් වසංගතයෙන් පසු ලෝකයේ ප්‍රධාන භූමිකාවක් ඉන්දියාවට පැවරෙන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ රැස්වීමකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම දශකය ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *