තවත් ආසාදිතයින් 882 ක් සුවය ලබයි
අද (31) තවත් රෝගීන් 882 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 57,159 ක් දක්වා ඉහළගොස් තිබේ.
තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,821 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
