පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපති අතට
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාහට භාර දී තිබේ.
අදාළ වාර්තාව කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයාට මෙලෙස භාර දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
