මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව සැක කෙරෙන කිඹුලා ඇළේ ගුණා ඉන්දියාවේ චෙන්නායි නුවරදී චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී ඔහුගේ පුත්‍රයා සහ පාතාල වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන බුම්මා නැමත්තා ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Please follow and like us:
Related