ගෝලීය තතු – COVID 19

ගොලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 104,903,021 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වි ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 76,630,550 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ලොව පුරා කොවිඩ් මරණ  2,278,440 ක් මේ වන විට වාර්තා වි ඇත.

එසේම මේරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 66,40ක් වේ.

මෙලෙස වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 59,883 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

තවදුරටත් වෛරස ආසාදිත රෝගීන් 6,325 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 332 කි.                

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *