ජාතික පාසල් 170 ක විදුහල්පති පුරප්පාඩු කඩිනමින් පිරවීම කටයුතු – අධ්‍යාපන අමාත්‍යාංශය
ජාතික පාසල් 170 ක පවතින විදුහල්පති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහාමේ වන විට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා සිදුකරන සම්මුඛ පරීක්ෂණ මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මෙම සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල යොමු කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.
373 ක් ජාතික පාසල් පවතින අතර ඉන් විදුහල්පති පුරප්පාඩු පැවති පාසල් 100 කට මේ වනවිට විදුහල්පතිවරුන් පත් කර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
