දේශීය

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙන විට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලාවෙන් නිදහස් වේ

අද (05) ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් නිදහස් කිරීමටත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටත් කටයුතු කළ බව කොවිඩ් 19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුවත් තර ඇත.

ඒ අනුව,

හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ

මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරි වසමේ

  • පෝසලේන් ප්‍රදේශය
  • එක්සත් ජනපදය
  • ඉසුරු මාවත 

හුදකලා බව අලුතින් පැනවීම සිදුකරන්නේ

  • මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ,
  • බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරි වසම


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *