දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 67,155 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (04) නව වෛරස ආසාදිතයින් 704 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

වෛරසය ආසාදිනය වි පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 60,597 ක් වේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,209 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 339 කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *