දේශීය

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසිවේ ද ?

එළඹෙන 12 වැනිදා දක්වා රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?