දේශීය

තවත් ආසාදිතයින් 1,133 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 1,133 දෙනෙකු අද (06) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 62,594 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,913 කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?