ගිනි අවියක් සමග තරුණයෙකු අත්අඩංගුවට
පදවිය ගඩොල්කෑල්ල ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් නිතීවිරෝධි ලෙස ළඟ තබා ගත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පොලීසිය එම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
ඔහු 26 හැවිරිදි පදවිය ශ්‍රී තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
