පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
එරට දෙවන විශාලතම නගරය වන මින්ඩනාඕ හි භූ කම්පනය සිදුව ඇති බව වාර්තා වේ.
මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3 ප්‍රබලත්වයෙන් යුතුව සිදුව තිබේ.
භූ කම්පනය හේතුවෙන් තවදුරටත් පසු කම්පන ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ නිවේදනය කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
