දේශීය

තවත් ආසාදිතයින් 740 සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදතයින් 740 දෙනෙක් අද (08) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

ඒ අනුව මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් 64,141ක් මෙරටින් වාර්තා වී තිබෙන අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 4,851 වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *