දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 69,348 ක් දක්වා ඉහළ ගොස් ඇත.ඒ ඊයේ නව ආසාදිතයින් 772 ක් වාර්තා වීමත් සමගින්.

වාර්තා වී ඇති සමස්ත ආසිදිතයින්ගෙන් පුද්ගලයින් 63,401 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 5,591 ක් ප්‍රතිකාර ලබමින් සිටී.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 357 වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *