දේශීය

තවත් වෛරස ආසාදිතයින් 514 හඳුනා ගනී

 අද (08) දිනයේ මේ දක්වා නව කොවිඩ් වෛරසය ආසාදිතයින් 514 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 69,862ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දන්වා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?