දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වී සිටින මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,235 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (08) තවත් නව වෛරස ආසාදිතයින් 878 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 64,141 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,729 ක් බව තහවුරු කර ඇත.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 365 ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *