දේශීය

අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක්

අද (10) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සබරගමුව පළාතෙත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් පැවතිය හැක.

අද උදෑසන කාලයේ දී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *