දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක්

ඊයේ (09) තවත් කොවිඩ් මරණ 05 ක් මෙරටින් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?