දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 108,296,047 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වි ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 80,329,423 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ලොව පුරා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2,338,319 ක් වේ.

එසේම මේරටින් සමස්ත වෛරස ආසාදිතයින් 73,116 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇත. 

සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 66,211 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිත රෝගීන් 6,526 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 379 කි.   

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *