දේශීය

නිධන් හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකින් අකුරැස්ස , කනංකේ , ගල්ලල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර අදාළ ඉඩමේ හිමිකරු ද සිටින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔවුන් අද (14) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?