දේශීය

හෙට සිට පා. මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත්

හෙට (15) සිට දින 4ක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීමට පියවර ගෙන ඇත.

ඒ අනුව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත් කරනය සිදුකරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?