දේශීය

සුවය ලැබූ සෞඛ්‍ය ඇමතිනී IDH රෝහලෙන් සිය නිවසට

කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (16) පූර්ණ සුවය ලබා ජජජපිටවගොස් ඇති බව වාර්තා වේ.

කොවිඩ් වෛරස ආසාදිත බවට තහවුරු වීමෙන් පසු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගිය ජනවාරි මස 23 වනදා හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට වෙත යොමු කෙරූ අතර ඉන් අනතුරුව IDH රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *