දේශීය

කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 5 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ කළ වැටලීමකදී ය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 36,500ක මුදලක් ද සොයාගෙන ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?