දේශීය

නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ රොෂාන් රණසිංහ දිවුරුම් දෙයි

අද(16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රොෂාන් රණසිංහ මහතා නව රාජ්‍ය අමාත්‍ය ලෙස ධූරයේ දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

රොෂාන් රණසිංහ මහතා මින්  පෙර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?