ක්‍රීඩා

ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්වන සුපිරි ක්‍රීඩක ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ටෙස්ට් තරඟ 69 ක් පමණ දකුණු අප්‍රිකාව වෙනුවෙන්  ක්‍රීඩා කර ඇති ෆෆ් ඩු ප්ලේසිස් ඊයේ (16) තමන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කළේය.

දකුණත් පිතිකරු වන ඔහු තමන් ක්‍රීඩා කළ ටෙස්ට් තරඟ 69 තුළ ශතක 10ක් අර්ධ ශතක 21 ඇතුළුව ලකුණු 4163ක් රැස් කරගෙන තිබෙන අතර ටෙස්ට් තරඟ 36දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය දරා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *