දේශීය

ටිපර් රථයකට යට වී පුද්ගලයෙකු ජිවිතක්ෂයට

බලංගොඩ ප්‍රදේශයේ ගල් වැඩපොළකදී ටිපර් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු මරණයට පත් තිබේ.

මෙලෙසමරණයට පත්ව ඇත්තේ බලංගොඩ, පින්නවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය විසින් සඳහන් කළේය.

ටිපර් රථයට ගල් පටවන අතරතුර දී ටිපර් රථයේ රියැදුරු රථයෙන් බැස පිටුපසට ගොස් ඇති අතර ටිපර් රථය පසුපසට ධාවන වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *