දේශීය

නීති විරෝධී පාරිසරික ක්‍රියා පිළිබඳ දැනුම් දීමට ක්ෂණික දුරකතන අංකයක්

පරිසර පද්ධතිවලට හානිකරමින් ගස් කැපීම්, වැලි කැණීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් වැනි නිති විරෝධී ක්‍රියා පිළිබඳ තොරතුර ලබා දීමට ක්ෂණික දුරකතන අංකයක් හදුන්වා දී ඇත.

ඒ් අනුව ජනතාවට 1997 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ පරිසර විනාශ කිරිම් සම්බන්ධව තොරතුරු ලබා දිය හැකි බවත්, තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අන්‍යතාව හෙළි නොකරන බවත් පොලීසිය දැනුම් දි තිබේ.

නීති විරෝධී පාරිසරික ක්‍රියා පිළිබඳ ලැබෙන තොරතුරු කඩිනමින් විමර්ශනය කර වැටලීම් සිදු කිරීම සඳහා පොලිස් පාරිසරික කොට්ඨාසය යටතේ විශේෂ වැටලීම් ඒකක දිවයින පුරා ස්ථාපිත කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *