දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 78,937 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (19) තවත් නව ආසාදිතයින් 506 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟින්.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 72,566 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බවත් තවදුරටත් වෛරස ආසාදිතයින් 5,938 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

මේ දක්වා මෙරටින් වාර්තා වි ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 433 කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *