දේශීය

තවත් කොවිඩ් මරණ 03 ක්

ඊයේ (19) තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් , කලගෙඩිහේන ප්‍රදේශයේ පදංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නුගේගොඩ ප්‍රදේශයේ පදංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකිි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 433 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?