තවත් කොවිඩ් මරණ 02 ක්
ඊයේ (20 ) තවත් කොවිඩ් මරණ 02 ක් මෙරටින් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ තිහාරිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 435 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
