විදේශීය

මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය අද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය අද (22) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ විය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට සහභාගී වෙමින් බදාදා (24 වැනිදා) සැසිය ඇමතීමට නියමිතයි.

ශ්‍රී ලංකාව වෙත මිනිත්තු 20ක කාලයක් මෙම සැසිවාරය ආමන්ත්‍රණය කිරීම සඳහා හිමි වේ.

කෙසේවෙතත් යුධ අපරාධ චෝදනා හා මෙරට ඉහළ හමුදා නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කවුන්සලයේ චෝදනා එල්ලවන මොහොතක මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වීම විශේෂත්වයකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *