පාකිස්ථාන අගමැති දිවයිනට
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට ටික වේලාවකට පෙර දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
සිය සංචාරය අතරතුර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළෙඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එසේම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
