නීති සිසුවාට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්
පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍යයෙකුට පහර දීමට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබ තිබේ.
එම නීති ශිෂ්‍යාට තුවාල සිදුව ඇති බව ද අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. පොලිස් ස්ථානයක් තුළ එවැනි පහරදීමක් කිසිසේත්ම අනුමත නොකරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
