දේශීය

නීති සිසුවෙකුට පොලිස් නිලධාරීන් පහරදෙයි

මිගාර ගුණරත්න නැමැති නීති ශිෂ්‍යයෙකුට ඊයේ (25) පෑලියගොඩ පොලිස් නිලධාරීන් පිරිසක් පහරදී ඇති බවට තොරතුරු වාර්තා වේ.

පොලීසියට රැගෙන ආ සැකකරුවෙකු හමුවීම සඳහා ඔහු පෑලියගොඩ පොලීසියට ගොස් ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් 10 ක් පමණ තමාට පහරදුන් බව ඒ මහතා පවසයි.

මෙලෙස පහරදීම සිදුකර ඇත්තේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?