දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක්

ඊයේ (26) තවත් කොවිඩ් මරණ 05 ක් මෙරටින් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?