දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

කොවිඩ් වෛරසයට ගොදුරු වූ ලොව පුරා සිටින ආසාදිතයින් සංඛ්‍යාව 114,376,954 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 89,930,665 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇත.

ලොව පුරා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2,537,560 ක් වේ.

මෙරට කොවිඩ් වෛරස සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 82,890 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 78,373 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 4,053 ක් වේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 464 කි.

මේ වන විට ගෝලීය කොවිඩ් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 88 වන ස්ථානයේ පසුවේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *