ජාතික ආරක්ෂක කවුන්සිලයක් වහා නීත්‍යානුකූල කළ යුතුයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස
මෙතෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍ය වශයෙන් ස්ථාපිත වී නැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර තිබේ.
එය වහා නීත්‍යානුකූල කළ යුතු බව ඔහු සඳහන් කළේය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කර සිටියේ හම්බන්තොට, දෙබරවැව 44 වන විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින්ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
