මෙරට කොවිඩ් තතු
මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 82,890 ක් වේ. ඒ ඊයේ (27) නව වෛරස ආසාදිතයින් 425 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 78,373 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 4,053 දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.
මේ දක්වා මෙරට දී සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 464 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
