තවත් කොවිඩ් මරණ 05 ක්
ඊයේ (03) මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70 ඉක්මවූ කාන්තාවන් දෙදෙනෙක් හා වයස අවුරුදු 60 ඉක්මවූ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 476 දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
