දේශීය

භාවිතයට නුසුදුසු ශරිර ආලේපන තොගයක් අත්අඩංගුවට

වේල්ලවීදිය පොලීසිය මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දුන් තොරතුරක් අනුව එම ප්‍රදේශයේ දී සිදු කරනු ලැබූ වැටලීමකදී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමක් සහිත භාවිතයට නුසුදුසු ශරිර ආලේපන තොගයක් පාරිභෝගික කටයුතු කළ අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සම පැහැපත් කිරීමට භාවිත කරන මෙම හරීර ආලේපන ඉන්දියාව පකිස්ථානය ආදී රටවලින් පකිස්ථාන තැරව්කරුවන් හරහා මෙරටට ගෙන්වා ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *