දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 84,226 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (03) තවත් නව වෛරස ආසාදිතයින් 335 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 80,437 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 3,305 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.

කොවිඩ් මරණ 484 ක් මෙරටින් වාර්තා වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *