ව්‍යාජ ලේඛන සහ සමරු ඵලක ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
ත්‍රිකුණාමලය මුතූර් පංචනූර් ප්‍රදේශයේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන සහ සමරු ඵලක ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ලේඛනවලට අමතරව පිත්තල සමරු කාසියක්, තුර්කි ලාංඡන සහිත පුවරු කැබැල්ලක්, තුර්කි ලීරා නෝට්ටුවක් සොයා ගත් ද්‍රව්‍ය අතර වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
